Sunday, December 12, 2010
Sunday, December 5, 2010
Saturday, December 4, 2010
Friday, December 3, 2010
විදවනා ජීවීතය
පරමිතා පුරලා
මතූ භවයක හමුවන්න
අදහන්නට හැකිද
අප වෙන්වෙන බව
හදවතට දැනෙන දුක
උහුලගෙන
විදවනා ජීවිතය
හදවතින හඩන මුව
සිනාවකින සරසන්න
නුබ නුබටම චපල වෙලා
නුබ දයාබරයි සුවහසකට
නුබට දයාබර නුබ විතරයි
නිසරූ බිමක මල්ගොමුවක්
සොයා ගන්න ඇවිදලා
කටු අකූලක පැටලි මා
නෙලාගත්ත මල්ගොමුව
යා නෙහැක අතහැර
නුබයි මගේ
විදවනා ජීවිතය
මතූ භවයක හමුවන්න
අදහන්නට හැකිද
අප වෙන්වෙන බව
හදවතට දැනෙන දුක
උහුලගෙන
විදවනා ජීවිතය
හදවතින හඩන මුව
සිනාවකින සරසන්න
නුබ නුබටම චපල වෙලා
නුබ දයාබරයි සුවහසකට
නුබට දයාබර නුබ විතරයි
නිසරූ බිමක මල්ගොමුවක්
සොයා ගන්න ඇවිදලා
කටු අකූලක පැටලි මා
නෙලාගත්ත මල්ගොමුව
යා නෙහැක අතහැර
නුබයි මගේ
විදවනා ජීවිතය
Thursday, December 2, 2010
Subscribe to:
Comments (Atom)








